PC Power supply එකක් repair කරන හැටි තමයි මේ වීඩියෝ එකෙන් ඉදිරිපත් කරන්නේ.Capacitor ගොඩක් ඒවා සවුත්තු වෙලා තිබ්බා.Fan එකත් පිච්චිලා.හදන විදිහ වීඩියෝ එකෙන් බලමු.මේ වගේ වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. .
Concluzion: How to repair No Power PC Power supply | Sinhala – power supply,power supply repair,repair,best power supply,power supply unit,how to choose a power supply