pc tuning

Gta sa tuning mod Update



වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න ඕන.නැත්නම් ඔයාට මේක දාගන්න බැරි වෙයි

ඔන්න අද ගෙනාව gta එකේ තියෙන tuning mod එක අලුත් කරන්න mod එකක්..ඒ කියන්නෙ අලුත් පාට්ස් 73 ක් ගෙනාව…
මේ ඔක්කොම parts ටික හැදුවේ Dimuthu Thiwanka……
මෙයාගෙ අවසරේ ඇතුව තමා මම මේ.ටික youtube දැම්මෙ…ඒ මම ඉස්සරහට හදන බස් වලට මේ parts එකතු කරන නිසා…

ඔයාල මේ ලින්ක් එකෙන් Parts ටික download කරන්න
Link =

modloder folder එක ඔයාගෙ game folder එකේ නැත්නම් මේ link එකෙන් download කරන්න
link modloder =

වීඩියෝ එක බලන්නෙ නැතුව ඔයාට මෙ පාට්ස් දාගන්න බෑ…වීඩියෝ එකේ දාන විදියට බැලුවෙ නැතොත් ඔයාගෙ game එක වැඩ නැති වෙන්න පුලුවන්…

ඒක හන්ද ඔයා Modloder folder එක copy කරගන්න parts දාන්න ඉස්සෙල්ල වෙන කොහේට හරි..මොකක් හරි වෙලා game එක වැඩ නැති උනොත් modloder folder එක දාගන්න පුලුවන් ඔයා දැම්ම ටික අයින් කරල…
ඒක හන්ද modloder එකේ copy එකක් තියාගන්න

ගැටලු ඇත්නම් comment එකක් දාන්න යටින්
තවත් වීඩියෝ එකකින් හමුවෙමු..
G T A S L T E C H

Concluzion: Gta sa tuning mod Update – [vid_tags]

source

 

To see the full content, share this page by clicking one of the buttons below

Related Articles

Leave a Reply